Android App හදලා Ad Mob හරහා සල්ලි හොයන හැටි

කිසිම Coding දැනුමක් නැතුව Android App හදමු ලේසියෙන්ම Android App එකක් හදාගන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ මාලාව බලන්න. මේකෙදි මම කියා දෙනවා Drag and Drop කරලා coding කරන්නේ නැතුව කොහොමද Android App එකක් හදන්නේ කියලා, ඒ වගේම එකට Google Admob දාලා සල්ලි හොයන හැටිත් මේ වීඩියෝ මාලාවේ කියා දෙනවා. …