Android App හදලා Ad Mob හරහා සල්ලි හොයන හැටි

කිසිම Coding දැනුමක් නැතුව Android App හදමු

ලේසියෙන්ම Android App එකක් හදාගන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ මාලාව බලන්න. මේකෙදි මම කියා දෙනවා Drag and Drop කරලා coding කරන්නේ නැතුව කොහොමද Android App එකක් හදන්නේ කියලා, ඒ වගේම එකට Google Admob දාලා සල්ලි හොයන හැටිත් මේ වීඩියෝ මාලාවේ කියා දෙනවා.

ගෙදර ඉදන් සල්ලි හොයන්න කැමති අයට වගේම අමතර ආදායමක් හොයාගන්න කැමති අයට හොද ආරම්භයක් වේවි මේ වීඩියෝ මාලාව..

https://youtu.be/XhRdCOADkNY

Subscribe to YouTube For More Vidoes

Android App එකට AdMob Enable කරමු

මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියා දෙනවා කොහොමද  Google AdMob Account එකක් හදන්නේ, එකේ Banner ADs, Interstitial ADs හදන්නේ කියලා වගේම ඒවා කොහොමද ඔයාලගේ Android App එකේ place කරලා display වෙන ආකාරය test කරන්නේ කියලා.

https://youtu.be/pBiYS4pQaAg

Subscribe to YouTube For More Vidoes

Read More Articles on Internet Money

Internet Money Top 3 Ways
Internet Money Top 3 Methods Internet Money Top 3 Methods
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද? එහෙම කරන එක ලේසිද අමාරුද? මොනවද තියෙන ප්‍රධාන ක්‍රම. මෙන්න මේ වගේ ප්‍රශ්න හැමෝටම තියෙනවා. අන්න ඒවාට උත්තර සියල්ලම මේ වීඩියෝ එකේ තියෙනවා. මේ වීඩියෝ එකේදී මම ඔයාලට පැහැදිලි කරනවා Internet money එහෙම නැත්තම් e-money හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් ගැන. ඊට අමතරව ඒ ක්‍රම වලට අදාළ websites ගැනත් මේ වීඩියෝ එකේ කතා කරනවා.
Photos විකුණලා සල්ලි හොයන ක්‍රම
Sell Photos Online
අද කාලේ ගොඩක් දෙනෙක් ළග හොද smartphone එකක් හෝ DSLR කැමරා එකක් තියෙනවා. ඉතින් එක නිකන් තියාගෙන ඉන්නේ නැතුව එකෙන් සල්ලි හොයන්න ක්‍රමයක් තමයි මේ ලිපියෙන් කියලා දෙන්නේ. මේකට ඕන වෙන්නේ හොද කලාත්මක ඇසක්, හොද කැමරා එකක් (හෝ smartphone එකක්) සහ photo editing ගැන යම් දැනුමක් විතරයි

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.