Android App හදලා Ad Mob හරහා සල්ලි හොයන හැටි

කිසිම Coding දැනුමක් නැතුව Android App හදමු ලේසියෙන්ම Android App එකක් හදාගන්න ඔයාලත් කැමති නම් මේ වීඩියෝ මාලාව බලන්න. මේකෙදි මම කියා දෙනවා Drag and Drop කරලා coding කරන්නේ නැතුව කොහොමද Android App එකක් හදන්නේ කියලා, ඒ වගේම එකට Google Admob දාලා සල්ලි හොයන හැටිත් මේ වීඩියෝ මාලාවේ කියා දෙනවා. …

Photos විකුණලා සල්ලි හොයන ක්‍රම (Phone එකෙනුත් පුළුවන්)

අද තාක්ෂණවේදියා කියලා දෙන්නේ කොහොමද මේ ලස්සන ලස්සන ෆොටෝස් අරන්ගෙන ඒවා අන්තර්ජාලයේ විකුණලා සල්ලි හොයන්නේ කියලා. ඇත්තටම මේක ලංකාවේ අයට ලේසියෙන්ම කරන්න පුළුවන්, මොකද ලංකාවේ හැම තැනකම වගේ ලස්සන නිසා. අද කාලේ ගොඩක් දෙනෙක් ළග හොද smartphone එකක් හෝ DSLR කැමරා එකක් තියෙනවා. ඉතින් එක නිකන් තියාගෙන ඉන්නේ නැතුව එකෙන් සල්ලි …

අන්තර්ජාල මුදල් (ප්‍රධාන ක්‍රම 3ක්)

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්ද? එහෙම කරන එක ලේසිද අමාරුද? මොනවද තියෙන ප්‍රධාන ක්‍රම. මෙන්න මේ වගේ ප්‍රශ්න හැමෝටම තියෙනවා. අන්න ඒවාට උත්තර සියල්ලම මේ වීඩියෝ එකේ තියෙනවා. මේ වීඩියෝ එකේදී මම ඔයාලට පැහැදිලි කරනවා Internet money එහෙම නැත්තම් e-money හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් ගැන. ඊට අමතරව ඒ ක්‍රම වලට …